ශිෂ්ටාරයක් තියෙන ඕනේ ම රටක, ජාතික කොඩිය කියන්නේ ඒ රටේ අනන්‍යතාවය පෙන්වන ලාංඡනයක්. ලේ රතු පාට පසුබිමේ ඉන්න රන්වන් පාට සිංහයා, සබරගමු පළාත් කොඩියේ කැපී පෙනෙන සළකුණක්. යුක්තියේ සංකේතයක් විදියට හඳුන්වන්න පුළුවන්. සිංහයාගේ අතේ තියෙන කසයෙනුත් ඒ බව තවත් තහවුරු වෙනවා