ස්වභාවිකත්වය අතික්‍රමණය කිරීමට මිනිසා අපොහොසත්ය . නමුත් ඉතිහාසයේ සිටම ගෘහනිර්මාණ ශිල්පය,ගෘහාභ්‍යන්තර සැලසුම් ශිල්පය සොබාදහම සමග ආදරණීය ගනුදෙණුවක යෙදී සිටි කලාවන් වේ. එම සොඳුරු ගෘහනිර්මාණ කලාවන් කාර්මික විප්ලවයත් සමග අතිශය කාර්‍යබහුල වෙමින් වර්තමානයෙන් අනාගතයට ගමන්ගන්නා මිනිසාගේ මානසික සුවය සඳහා සුවපහසු නිදහස් අවකාශ නිර්මාණය කරයි. මෙම ඉතිහාසය අධ්‍යනය තුලින් ස්වභාවිකත්වයෙන් ව්‍යුත්පන්නව හා දේශපාලනිකව මාගේ පරිකල්පනය තුල ගොඩනැගෙන සිහිනයේ ගලායෑම ආදරයයි. මම නිදහස තුල බෞතිකව හා ලෞකිකව පොහොසත්වූ ආදරයක සිහිනය, යථාර්තය තුලද දැකීමට උත්සහ කරමි. ආදරවන්තයින්ට නිදහසේ මානසික මෙන්ම කායික පෙම්සුවයද විදිය හැකි අනෙකාගේ නිදහසට ගෞරව කරනා චින්තන නිදහසින් පිරිපුන් සමාජයක් පිළිබඳව මම සිහින දකිමි. "Man never could transcend naturalism. But from history, Architecture and Interior Design had a deep, lovely bond & deal with nature. Those fine arts of Architecture creates comfortable free spaces for mental cure of the man who is getting very busy and moving from the present to the future with the Industrial revolution. Through the study of this history, I deformed the nature in my paintings with my political imagination. Now a more unfettered love is the flow of my dream. I try to see a dream of romance that is enriched both physically and worldly in freedom, in reality too. I dream for a society which is full of freedom of thought that honors the freedom of others too. And I dream of that kind of society which lovers can freely experience both mental and physical affection also.