Discover the latest collection of Oil Paintings.

The Triratna ත්‍රි රත්න

Unique painting ක්‍රිස්තු පූර්ව 3 වැනි සියවසට පමණ අයත් පූර්ව බ්‍රාහ්මි අකුරින් ලියැවුණු, කුඩුම්බිගල විහාරයේ පිහිටි ගල්ලෙනක කටාරයට පහළික් දක්නට ලැබෙන සෙල්ලිපියකි. සෙනරත් පරණවිතාන මැතිතුමා විසින් සකසා පළකිරීමට යෙදුණු Inscriptions of Ceylon කෘතියේ 498 අංකය යටතේ ප්‍රසිද්ධ කරල තියෙන මෙම ලිපියේ ‘පරුමක-නදික-පුතශ පරුමක-මිතශ ලෙණ‌ මහශුදශනෙ ශගශ දිනෙ‘ යන්නයි දැක්වෙන්නේ. ‘රමුඛ නන්දිකගේ පුත් වන ප්‍රමුඛ මිත්තගේ මහාසුදස්සන [නම්] ලෙණ‌ සංඝයාට පරිත්‍යාග කරන ලදී‘ යන්නයි දැක්වෙන්නේ. පරණවිතාන මැතිදා පැහැදිලි කරල තියෙනවා මේ ලිපියේ කියන ‘ප්‍රමුඛ නන්දික ගේ පුත් ප්‍රමුඛ මිත්ත‘ නම් ප්‍රභූවරයා අනෙකෙකු නොව දුටුගැමුණු මහරජුගේ සේනාව හෙඹ වූ ප්‍රධාන සෙන්පති ‘නන්දිමිත්‍ර යෝධයා‘ බව. මේ ශිලාලේඛනයේ මුළින් දැක්වෙන සංකේතය ප්‍රසිද්ධ ‘ත්‍රි-රත්න ‘ කියන නමින්. ‘වෘෂභ ‘ හා ‘ටෝරින් ‘ යන නම් වලින්ද හඳුන්වනව . දඹදිව ඇති ඉතා පැරණි බෞද්ධ පුදබිම්වල මේ සංකේතය සටහන් වෙලා තියනවා. එයින් බුද්ධ, ධම්ම හා සංඝ යන බුදු දහමේ පැණෙන ත්‍රි රත්නයන් නියෝජනය කරමින් මෙම සංකේතය පැවතුණු බව ඒ පිළිබඳ අධ්‍යයනය කළ විද්වතුන්ගේ අදහස වෙනවා. දඹදිව පිහිටි සාංචි ස්තූපයේ සතර දෙසින් පිහිටුවා ඇති අගනා තොරන් මත මෙම සංකේතය පිහිටුවා ඇති බව දැකගන්න පුළුවන්.

Year: 2022

Size:12 x 24 Inches

SKU: 14784 Category:

Rs5,000.00

I certify that I have read and agree to the Terms of Use.

Author Contact Details

Contact Mobile : 0763897854
Address : No 54/5,
Anuradhapura

Unique painting

ක්‍රිස්තු පූර්ව 3 වැනි සියවසට පමණ අයත් පූර්ව බ්‍රාහ්මි අකුරින් ලියැවුණු, කුඩුම්බිගල විහාරයේ පිහිටි ගල්ලෙනක කටාරයට පහළික් දක්නට ලැබෙන සෙල්ලිපියකි. සෙනරත් පරණවිතාන මැතිතුමා විසින් සකසා පළකිරීමට යෙදුණු Inscriptions of Ceylon කෘතියේ 498 අංකය යටතේ ප්‍රසිද්ධ කරල තියෙන මෙම ලිපියේ ‘පරුමක-නදික-පුතශ පරුමක-මිතශ ලෙණ‌ මහශුදශනෙ ශගශ දිනෙ‘ යන්නයි දැක්වෙන්නේ. ‘රමුඛ නන්දිකගේ පුත් වන ප්‍රමුඛ මිත්තගේ මහාසුදස්සන [නම්] ලෙණ‌ සංඝයාට පරිත්‍යාග කරන ලදී‘ යන්නයි දැක්වෙන්නේ. පරණවිතාන මැතිදා පැහැදිලි කරල තියෙනවා මේ ලිපියේ කියන ‘ප්‍රමුඛ නන්දික ගේ පුත් ප්‍රමුඛ මිත්ත‘ නම් ප්‍රභූවරයා අනෙකෙකු නොව දුටුගැමුණු මහරජුගේ සේනාව හෙඹ වූ ප්‍රධාන සෙන්පති ‘නන්දිමිත්‍ර යෝධයා‘ බව.

මේ ශිලාලේඛනයේ මුළින් දැක්වෙන සංකේතය ප්‍රසිද්ධ ‘ත්‍රි-රත්න ‘ කියන නමින්. ‘වෘෂභ ‘ හා ‘ටෝරින් ‘ යන නම් වලින්ද හඳුන්වනව . දඹදිව ඇති ඉතා පැරණි බෞද්ධ පුදබිම්වල මේ සංකේතය සටහන් වෙලා තියනවා. එයින් බුද්ධ, ධම්ම හා සංඝ යන බුදු දහමේ පැණෙන ත්‍රි රත්නයන් නියෝජනය කරමින් මෙම සංකේතය පැවතුණු බව ඒ පිළිබඳ අධ්‍යයනය කළ විද්වතුන්ගේ අදහස වෙනවා. දඹදිව පිහිටි සාංචි ස්තූපයේ සතර දෙසින් පිහිටුවා ඇති අගනා තොරන් මත මෙම සංකේතය පිහිටුවා ඇති බව දැකගන්න පුළුවන්.

Additional information

Medium

Style