Discover the latest collection of Oil Paintings.

Speed & Movement

සංකල්පය හැදින්විම විද්‍යාවේ දියුණුවත් සමග මිනිසා නුතන තාක්ෂණික ලෝකය සදහා ඉදිරියට ගමන් කරයි.එය ඉතාමත් වේගවත් අවිවේකි ගමනක් ලෙස හැදින ගත හැකිය.විවිධ කර්යක්ෂමතාවයක් උදෙසා තක්ෂණය භාවිතා කරමින් ක්‍රියාකාරී වන මෙම මානව චර්යාවන් ස්වභාව දහම කෙරෙහි බලපානු ලබයි .එය ස්වභාව දහමේ සමතුලිතතාවය බිදී යාමට හේතු වේයි.සමතුලිතතාව බිඳී යන විට සත්ත්ව සංහතියටද අතුරු විපාක ගෙන දෙනු ලබයි. මිනිසා සොබාදහම අභිබවා යාමේ දි අප අප එක් මාර්ගයක ද සොබා දහම එක් මාර්ගයකට වැටීම ස්වාභාවික ම සිදු වේ.මිනිස් ක්‍රියාකාරකම් බහුල වීම තුළ ස්වභාව දහමේ ක්‍රියාකාරීත්වය අඩපණ වී යයි මෙමගින් සොබාදහම ද පෙරළා මිනිසාට අභියෝග කරනු ලබයි. මෙසේ මාර්ග දෙකක් තුළ ගැටීමේ දී මිනිසා විසින් සත්ව සංහාර ද, සත්ව හිංසන යන් ද සිදුකරනු ලබයි .මෙම මූර්තිය තුළ ලොව වේගවත්ම සත්වයා වන චිටා සහ මිනිසෙකු නිරූපණය කර ඇත .ච්ටා මිනිසාට වඩා කෙතරම් වේගවත් වූවත් බුද්ධිමත් මිනිසාගේ වේගයට යට වන්නට සිදු වී ඇත . විනාශකාරී මිනිසා මෙම මූර්තියේ යකඩ පටි වලින් නිරූපණය කර ඇති අතර සත්වයා නිරූපණය කිරීමට ලී මාධ්‍ය භාවිතා කර ඇත.එමගින් සත්ත්ව සංහතියේ ඇති මුදු මොළොක් බව හා මිනිසාගේ ඇති විනාශකාරී බව මාධ්‍ය තුළින් ලබා ගැනීමට උත්සාහ ගෙන ඇත .කෙසේ නමුත් සත්ව සංහතියට මිනිසාගේ මැදිහත්වීමෙන් ඇති වී තිබෙන අතුරු විපාක ගැන මෙම මූර්තියෙන් අවධාරණය කිරීමට උත්සාහ ගනී .

Year: 2020

Size:60 x 45 CM

SKU: 3547 Category:

Rs50,000.00

I certify that I have read and agree to the Terms of Use.

Author Contact Details

Contact Mobile : 0752913248
Address : Batuwatta,
Ragama

සංකල්පය හැදින්විම

විද්‍යාවේ දියුණුවත් සමග මිනිසා නුතන තාක්ෂණික ලෝකය සදහා ඉදිරියට ගමන් කරයි.එය ඉතාමත් වේගවත් අවිවේකි ගමනක් ලෙස හැදින ගත හැකිය.විවිධ කර්යක්ෂමතාවයක් උදෙසා තක්ෂණය භාවිතා කරමින් ක්‍රියාකාරී වන මෙම මානව චර්යාවන් ස්වභාව දහම කෙරෙහි බලපානු ලබයි .එය ස්වභාව දහමේ සමතුලිතතාවය බිදී යාමට හේතු වේයි.සමතුලිතතාව බිඳී යන විට සත්ත්ව සංහතියටද අතුරු විපාක ගෙන දෙනු ලබයි. මිනිසා සොබාදහම අභිබවා යාමේ දි අප අප එක් මාර්ගයක ද සොබා දහම එක් මාර්ගයකට වැටීම ස්වාභාවික ම සිදු වේ.මිනිස් ක්‍රියාකාරකම් බහුල වීම තුළ ස්වභාව දහමේ ක්‍රියාකාරීත්වය අඩපණ වී යයි මෙමගින් සොබාදහම ද පෙරළා මිනිසාට අභියෝග කරනු ලබයි. මෙසේ මාර්ග දෙකක් තුළ ගැටීමේ දී මිනිසා විසින් සත්ව සංහාර ද, සත්ව හිංසන යන් ද සිදුකරනු ලබයි .මෙම මූර්තිය තුළ ලොව වේගවත්ම සත්වයා වන චිටා සහ මිනිසෙකු නිරූපණය කර ඇත .ච්ටා මිනිසාට වඩා කෙතරම් වේගවත් වූවත් බුද්ධිමත් මිනිසාගේ වේගයට යට වන්නට සිදු වී ඇත .
විනාශකාරී මිනිසා මෙම මූර්තියේ යකඩ පටි වලින් නිරූපණය කර ඇති අතර සත්වයා නිරූපණය කිරීමට ලී මාධ්‍ය භාවිතා කර ඇත.එමගින් සත්ත්ව සංහතියේ ඇති මුදු මොළොක් බව හා මිනිසාගේ ඇති විනාශකාරී බව මාධ්‍ය තුළින් ලබා ගැනීමට උත්සාහ ගෙන ඇත .කෙසේ නමුත් සත්ව සංහතියට මිනිසාගේ මැදිහත්වීමෙන් ඇති වී තිබෙන අතුරු විපාක ගැන මෙම මූර්තියෙන් අවධාරණය කිරීමට උත්සාහ ගනී .

Additional information

Medium

Style