Discover the latest collection of Oil Paintings.

Mala Thara

"මාල තාර බෝධිසත්වරිය" සංරශය...... කාශ්‍යප බුදුරාජණාන් වහන්සේගේ කාලයේ උත්පත්තිය ලැබු ඇය මතු බුදු විමට පෙරැම් පුරයි.ඒම භවයේදී ඇය තම කෘර පියා වන මයාචන්ඩ රජුගේ වධයන්ට හසු වුවද එයින් ගැලවි ඇය නිර්වාන මාර්ගයේ ගමන් කරමින් පවති.මහා කාරැණික දිවැසින් ලොව දෙස බලන ඇය පිඩවට පත් වුවන්ව ගලවා ගනි. කොළඹ කෞතුකාගාරයේ දැනට තිබෙන ⁣මේම මුර්තිය ⁣රිදියෙන් නිම කරන ලද ලෝහ මුර්තියකි. මේම බෝධිසත්වවරිය මාගේ සිතේහි දකින ආකරයට මා මෙලෙස මුර්තියකින් නිමවා ඇත........

Year: 2020

Size:30 x 45 CM

SKU: 3553 Category:

Rs25,000.00

I certify that I have read and agree to the Terms of Use.

Author Contact Details

Contact Mobile : 0752913248
Address : Batuwatta,
Ragama

“මාල තාර බෝධිසත්වරිය”
සංරශය……

කාශ්‍යප බුදුරාජණාන් වහන්සේගේ කාලයේ උත්පත්තිය ලැබු ඇය මතු බුදු විමට පෙරැම් පුරයි.ඒම භවයේදී ඇය තම කෘර පියා වන මයාචන්ඩ රජුගේ වධයන්ට හසු වුවද එයින් ගැලවි ඇය නිර්වාන මාර්ගයේ ගමන් කරමින් පවති.මහා කාරැණික දිවැසින් ලොව දෙස බලන ඇය පිඩවට පත් වුවන්ව ගලවා ගනි.

කොළඹ කෞතුකාගාරයේ දැනට තිබෙන ⁣මේම මුර්තිය ⁣රිදියෙන් නිම කරන ලද ලෝහ මුර්තියකි.

මේම බෝධිසත්වවරිය මාගේ සිතේහි දකින ආකරයට මා මෙලෙස මුර්තියකින් නිමවා ඇත……..

Additional information

Medium

Subject