Discover the latest collection of Oil Paintings.

Anuradhapura Moonstone

Sold
සඳකඩපහණ යනු පූජ්‍ය ස්ථානයකට ඇතුළුවන ෙදාරටුව පාමුල ඇති අර්ධකවාකාර හැඩයෙන් යුතු කැටයම් සහිත ශෛලමය නිර්මාණයකි. අනුරාධපුර යුගයේ හොඳම සඳකඩපහණ අනුරාධපුර බිසෝ මාළිගය ඉදිරිපිට ඇති සඳකඩපහණයි. කැටයම් නිර්මාණ කල ශිල්පියා බලාපොරොත්තු වුනේ විහාරගෙට යම් කෙනෙක් ඇතුළු වෙනකොට විහාරයේ වැඩ සිටින බුදුරජාණන් වහන්සේගේ ධර්මය සරලව තමයි මේ සඳකඩ පහණෙන් අදහස් කරන්නේ එතකොට ඇතුලට යන කෙනෙකුට හිතන්නට ඒ ධර්මතාවය සිතාගෙන තමයි පන්සලකට විහාරයකට ඇතුල් වෙනකොට මෙන්න මේ ධර්ම කාරණාව හිතේ තියාගෙන ඇතුළු වීමයි සඳකඩ පහණින් බලාපොරොත්තු වුනේ

Year: 2021

Size:10 x 20 Inches

SKU: 13508 Category:

Rs2,500.00

I certify that I have read and agree to the Terms of Use.

Author Contact Details

Contact Mobile : 0763897854
Address : No 54/5,
Anuradhapura

සඳකඩපහණ යනු පූජ්‍ය ස්ථානයකට ඇතුළුවන ෙදාරටුව පාමුල ඇති අර්ධකවාකාර හැඩයෙන් යුතු කැටයම් සහිත ශෛලමය නිර්මාණයකි. අනුරාධපුර යුගයේ හොඳම සඳකඩපහණ අනුරාධපුර බිසෝ මාළිගය ඉදිරිපිට ඇති සඳකඩපහණයි. කැටයම් නිර්මාණ කල ශිල්පියා බලාපොරොත්තු වුනේ විහාරගෙට යම් කෙනෙක් ඇතුළු වෙනකොට විහාරයේ වැඩ සිටින බුදුරජාණන් වහන්සේගේ ධර්මය සරලව තමයි මේ සඳකඩ පහණෙන් අදහස් කරන්නේ එතකොට ඇතුලට යන කෙනෙකුට හිතන්නට ඒ ධර්මතාවය සිතාගෙන තමයි පන්සලකට විහාරයකට ඇතුල් වෙනකොට මෙන්න මේ ධර්ම කාරණාව හිතේ තියාගෙන ඇතුළු වීමයි සඳකඩ පහණින් බලාපොරොත්තු වුනේ

Additional information

Medium

Subject