Discover the latest collection of Oil Paintings.

Daḷadā Perahæra

Sold
දළදා මාලිගාව හි ප්‍රධාන පිවිසුම් උමඟෙහි පැරණි සම්ප්රදායික ඇඳීම 18 වන සියවසේ උඩරට යුගයේ උඩරට සාම්ප්‍රදායික කලාවන්ට මෙම චිත්‍රය අයත් වේ. ශ්‍රී ලංකා අභිමානය ලෝකයට කියාපාන සංස්කෘතික සංකේත බොහොමයක් අතුරින් කන්ද උඩරට ඇසළ පෙරහැර කියන්නෙ ඉතාම සුවිශේෂී සංස්කෘතිකමය සංකේතයක්. අද ජීවමාන බුදුන් ලෙස ගෞරවයට පාත්‍ර වන ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ නුවරට වැඩමවීමෙන් පසු, ඊට පෙර සිටම කරගෙන ආ පරිදි දන්ත ධාතූන් වහන්සේ උදෙසා මේ පෙරහැර මංගල්‍යය පවත්වනු ලබනවා.

Year: 2021

Size:72 x 18 Inches

SKU: 13519 Category:

Rs10,000.00

I certify that I have read and agree to the Terms of Use.

Author Contact Details

Contact Mobile : 0763897854
Address : No 54/5,
Anuradhapura

දළදා මාලිගාව හි ප්‍රධාන පිවිසුම් උමඟෙහි පැරණි සම්ප්රදායික ඇඳීම 18 වන සියවසේ උඩරට යුගයේ උඩරට සාම්ප්‍රදායික කලාවන්ට මෙම චිත්‍රය අයත් වේ.
ශ්‍රී ලංකා අභිමානය ලෝකයට කියාපාන සංස්කෘතික සංකේත බොහොමයක් අතුරින් කන්ද උඩරට ඇසළ පෙරහැර කියන්නෙ ඉතාම සුවිශේෂී සංස්කෘතිකමය සංකේතයක්.
අද ජීවමාන බුදුන් ලෙස ගෞරවයට පාත්‍ර වන ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ නුවරට වැඩමවීමෙන් පසු, ඊට පෙර සිටම කරගෙන ආ පරිදි දන්ත ධාතූන් වහන්සේ උදෙසා මේ පෙරහැර මංගල්‍යය පවත්වනු ලබනවා.

Additional information

Medium

Subject