Discover the latest collection of Oil Paintings.

Kamat Yantra

Kamat Yantra | Powerful Diagrams Drawn on the Threshing Ground from Minneriya, Kurunegala, Minuwangoda, Badulla, Gampola, Giruwa Pattuva, Ipalogama, Madugalle වී ගොවිතැනෙහි අභිචාරාත්මක දෘශ්‍ය කලාව කමත හා සම්බන්ධ අභිචාර විධි අතර අළුවන් වැඩීම සුවිශේෂ වේ. කොළ පෑගීමට පෙර කමත මධ්‍යයේ වූ " අරක් වලෙහි '' අරක් වස්තු ( ආරක්ෂක වස්තු ) තැම්පත් කිරීමෙන් අනතුරුව ඒ කේන්ද්‍ර කොට ගෙන අළුවලින් " කමත් යන්ත්‍ර " ඇදීමක් සිදුකරයි . මෙය මින්නේරිය ,කුරුණෑගල ,මිනුවන්ගොඩ , බදුල්ල ,ගම්පොල , ගිරුවා පත්තුව , ඉපලෝගම ,සහ මඩුගල්ල යන ප්‍රදේශ වලින් හමුවූ " කමත් යන්ත්‍ර " පාදක කොට ගෙන නිර්මාණය කරන ලද්දකි .

Year: 2022

Size:24 x 24 Inches

SKU: 14779 Category:

Rs6,500.00

I certify that I have read and agree to the Terms of Use.

Author Contact Details

Contact Mobile : 0763897854
Address : No 54/5,
Anuradhapura

Kamat Yantra | Powerful Diagrams Drawn on the Threshing Ground from Minneriya, Kurunegala, Minuwangoda, Badulla, Gampola, Giruwa Pattuva, Ipalogama, Madugalle

වී ගොවිතැනෙහි අභිචාරාත්මක දෘශ්‍ය කලාව

කමත හා සම්බන්ධ අභිචාර විධි අතර අළුවන් වැඩීම සුවිශේෂ වේ. කොළ පෑගීමට පෙර කමත මධ්‍යයේ වූ ” අරක් වලෙහි ” අරක් වස්තු ( ආරක්ෂක වස්තු ) තැම්පත් කිරීමෙන් අනතුරුව ඒ කේන්ද්‍ර කොට ගෙන අළුවලින් ” කමත් යන්ත්‍ර ” ඇදීමක් සිදුකරයි .
මෙය මින්නේරිය ,කුරුණෑගල ,මිනුවන්ගොඩ , බදුල්ල ,ගම්පොල , ගිරුවා පත්තුව , ඉපලෝගම ,සහ මඩුගල්ල යන ප්‍රදේශ වලින් හමුවූ ” කමත් යන්ත්‍ර ” පාදක කොට ගෙන නිර්මාණය කරන ලද්දකි .

Additional information

Medium

Style