Discover the latest collection of Oil Paintings.

Sabaragamuva Siṁhayā

Sold
ශිෂ්ටාරයක් තියෙන ඕනේ ම රටක, ජාතික කොඩිය කියන්නේ ඒ රටේ අනන්‍යතාවය පෙන්වන ලාංඡනයක්. ලේ රතු පාට පසුබිමේ ඉන්න රන්වන් පාට සිංහයා, සබරගමු පළාත් කොඩියේ කැපී පෙනෙන සළකුණක්. යුක්තියේ සංකේතයක් විදියට හඳුන්වන්න පුළුවන්. සිංහයාගේ අතේ තියෙන කසයෙනුත් ඒ බව තවත් තහවුරු වෙනවා

Year: 2021

Size:20 x 10 Inches

SKU: 13501 Category:

Rs2,500.00

I certify that I have read and agree to the Terms of Use.

Author Contact Details

Contact Mobile : 0763897854
Address : No 54/5,
Anuradhapura

ශිෂ්ටාරයක් තියෙන ඕනේ ම රටක, ජාතික කොඩිය කියන්නේ ඒ රටේ අනන්‍යතාවය පෙන්වන ලාංඡනයක්.
ලේ රතු පාට පසුබිමේ ඉන්න රන්වන් පාට සිංහයා, සබරගමු පළාත් කොඩියේ කැපී පෙනෙන සළකුණක්.
යුක්තියේ සංකේතයක් විදියට හඳුන්වන්න පුළුවන්. සිංහයාගේ අතේ තියෙන කසයෙනුත් ඒ බව තවත් තහවුරු වෙනවා

Additional information

Medium

Subject